leader s

හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන උපුල් රංජිත් උපතින්ම ලද ආබාධ නොසලකා ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණදෙන

තරුණයෙකි.

පාදවල අසාමාන්‍ය තත්ත්වයක් සහිත ඔහුගේ අත්වල ඇඟිලි අඩුය. උපුල් පිළිගැනීමේ නිලධාරියෙකු ලෙස සේවය කරයි. එමෙන්ම ඔහු අභියෝග හමුවේ නොසැලී ජීවිතයට මුහුණදෙන ආකාරය ගැන දරුවන් අභිප්‍රේරණය කරන්නෙකි.

''ඕනෑම කෙනෙක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අරවගේ කෙනෙක් කැමති වුණේ කියලා. ඇය කියන්නේ අබාධ සහිත තත්ත්වයක් මගෙන් දැක්කට අනිත් අයට වඩා මම ලෝකය ජයගත්ත පුද්ගලයෙක් හැටියට'' යනුවෙන් උපුල් රංජිත් BBC සිංහල සේවයට පැවසුවේය.



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්