වර්ෂාධික කාලයේ දී අපගේ සිරුරෙහි ක්‍රියාකාරිත්වය මන්දගාමී බවට පත් වේ.

එමෙන් ම නිරන්තරයෙන් කුසගිනි දැනෙන බව ද ඔබට විශේෂයෙන් කිව යුතු නැත. 

එවිට අප, අප වඩාත් කැමති ආහාර වර්ග භාවිතයට ගැනීම සඳහා පෙලඹෙන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.

වැසි සමයේ ආහාර වැඩිපුර ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි සහ ඊට කිසියම් හේතුවක් පවතී ද...?

සැබැවින් ම ඊට හේතුවක් තිබේ.

පහත විඩියෝවෙන් දැක්වෙන්නේ ඊට හේතු පාදක වන්නේ කුමක් ද යන්න සහ ඊට පිළියම් යෙදිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව වෛද්‍ය තිමිති වීරසේකර (MBBS, MSC, MD) සහ වෛද්‍ය නදී පීරිස් (MBBS, MSC, PHD) කරන පැහැදිලි කිරීමකි; දැනුවත් කිරීමකි. 

(ජයසිරි අලවත්ත)


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්