සිරුරේ බර මෙන් ම ස්ථුලතාව බොහෝ පුද්ගලයින්ගේ ශාරීරික අපහසුතාව මතු නොව මානසික අසහනතාව ද ඇති කරන බව නොරහසකි.
එබැවින් සිරුරේ බර අඩු කරගැනීම සඳහා උදෙන් ම පානය කළ යුතු සුදුසු ම කුමන වර්ගයේ පානයක් දැයි තෝරා බේරා ගැනීමට ඔබ තවමත් අසමත් වී සිටින්නට පිළිවන.
එම අසමත්භාවය මගහරවා ගැනීමට පහසුම ක්‍රමයක් සුපුරුදු පරිදි අදත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ය.
ඒ සඳහා ඔබ කළ යුත්තේ මතු පළ වන විඩියෝව නරඹා එහි විස්තර කෙරෙන පරිදි අදාළ පානය සකසාගෙන දිනපතා උදෙන් ම පානය කිරීම පමණි.
(සටහන - ජයසිරි අලවත්ත)







