සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත
කාන්තාවන්ගේ ඔසප්වීම නැවැතීම 'ආර්තවහරණය' යනුවෙන් හැඳින්වේ.
ආර්තවහරණය සහ එය සිදුවීමට ආසන්න සමය (පූර්ව ආර්තවහරණ අවධිය) කාන්තාවන්ගේ දෛනික ජීවිතයට බලපෑමක් ඇති කරනු ලැබේ. උණ ගතියක් දැනීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මාර්ගයේ වියළිබව, නොසන්සුන් ගතිය සහ නින්දට බාධා ඇතිවීම එම අවධියේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ වේ.
එම තත්ත්වය දෛනික ජීවිතයට බලපාන අයුරු සහ ඒ ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.
සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත.







