leader s

ශරීරයේ වර්ධනයට අවශ්‍ය විවිධ සංඝටක ඇත. උදාහරණයක් ලෙස විටමින් වර්ග, ඛණිජ, කාබෝහයිඩ්‍රේට් යනාදිය හැඳින්විය හැකි ය.

මේ අතර ප්‍රෝටින් ද විශේෂිත ය. ප්‍රෝටීන් ශරීරයට අවශ්‍ය සේ ම අධික ප්‍රෝටින් ගැනීම ද අහිතකර ය. එබැවින්: අපිට ප්‍රෝටින්  අවශ්‍ය ඇයි, ප්‍රෝටින් අඩංගු ආහාර මොනවා ද, ප්‍රෝටින් ගත යුත්තේ කෙසේ ද යනාදි කරුණු දැන සිටීම අත්‍යවශ්‍ය ම කරුණකි.


මතු පළ වන්නේ සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර විසින් ඉදිරිපත් කරනු ලබන විඩියෝවකි. මෙම විඩියෝව නැරඹීමෙන් ප්‍රෝටීන් පිළිබඳව යට සදහන් කළ සියලු කරුණු පිළිබඳ අවබෝධයක් ලැබෙනු නියත ය.

(සටහන - ජයසිරි අලවත්ත)


 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්