leader s

ඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.

උදාහරණයක් විදියට ගත්තොත් කොණ්ඩය පාට කරනවා, දත් වැටුනොත් කෘතිම දත් දානවා, හම රැලි වැටෙනව නම් ඒක අවම කරගන්න විවිධ වර්ගයේ ක්‍රිම් වර්ග ආලේපනය කරනවා. මෙන්න මේ වගේ විවිධ දේ කරනවා.

හැබැයි ඔයාල දන්නව ද මේ වයසට යෑම අවුරුදු දහයක් පස්සට දාන්න පුළුවන් ක්‍රමයක්...? දැන් ඔන්න ඔයාල හිතයි ‘එහෙම නම් ඉතිං නවීන විද්‍යාවෙන් වෙන්න ඇති. ඒකට ලොකු වියදමක් යනව ඇති. අනේ මට නම් එච්චර සල්ලි නෑ’ කියල.

ඇත්තට ම නෑ. මේ කියන්න යන ක්‍රමය ඊට වඩා හුඟාක් සරලයි සහ පහසුයි. 

ඒ කොහොමද කියල දැනගන්න නම්: පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඉදිරිපත් කරන මේ විඩියෝව නරඹන්න. අනිවාර්යයෙන් ඔබට පුළුවන් ඔබ වයසට යන එක අවුරුදු දහයකට පස්සට දාගන්න.

(සටහන - ජයසිරි අලවත්ත) 



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්