leader s

සෝයා මීට් කියන්නෙ වෙළෙඳ පොළෙහි තිබෙන තවත් ක්ෂණික ආහාරයක් කියල කිව්වත් වැරැදි නැහැ. සමහර අය සෝයා මීට්වලට හුගක් කැමතියි; සමහර අය අකමැතියි.


කොහොම වුනත් මේ වෙද්දි වෙළඳපොළේ මේ සෝයා මීට් වර්ග කිහිපයක් ම තියෙනවා. ඒවා ග්‍රෑම් ගණනට කිරලා ගන්නත් පුළුවන්; එහෙමත් නැතිනම් විවිධ රස වර්ගවලින් යුක්ත පැකට් කරපු සෝයාමීට් ගන්නත් පුළුවන්.

සෝයා මිට් පිළිබඳ ඔබ මෙතෙක් නොදැන හිටපු කරුණු ගොඩක් දැනගන්න අවස්ථාවක් තමයි දැන් මේ උදා කරල දෙන්න හදන්නෙ. ඒ අවස්ථාව ඔබට උදා කරන්නෙ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (MBBS, Msc, MD) වන වෛද්‍ය තිමති වික්‍රමසේකර.

එහෙම නම් දැන් සෝයා මීට් ගැන හරියට ම දැනගන්න මතු පළ වන විඩියෝව නරඹන්න.

(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්