leader s

මිනිසකු වියපත් වීම වැළකිය නොහැකි බව දැන දැන ම වුව ද බොහෝ පිරිස් තම තමන්ගේ වයස සඟවා තබා ගැනීමට උත්සාහ කරති.


ඒ සඳහා හිස කෙස් කළු කිරීමේ සිට විවිධාකාරයේ ශාරීරික නඩත්තු වෙනුවෙන් විවිධ ඖෂධ භාවිත කිරීමට බොහෝ දෙනකු හුරු පුරුදු වී සිටිති.

හිස කෙස් කළු කළ ද, විවිධ ඖෂධ භාවිතයෙන් සමේ පැහැය රැක ගත්ත ද සම රැලි වැටීම වළකා ගැනීම කෙසේ වුව ද අවම කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. නමුත් ඒ සඳහා ද දැන් විසඳුම් පවතී.

පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (MBBS, Msc, MD) වන වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මතු පළ වන විඩියෝව තුළ මිනිසාගේ හම රැලි වැටීම වළක්වා ගන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කරයි.

එබැවින්: ඔබ, ඔබේ සම රැලි වැටීම වළක්වා ගැනීමට කැමති නම් අනිවාර්යයෙන් ම මෙම වීඩියෝව නරඹන්න

(සටහන | ජයසිරි අලවත්ත)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්