leader s

පෘථිවිය කැරකෙන තාක් කල් කාලය ගෙවීම වළක්වන්න බැහැ. ඒ වගේ ම කාලය ගෙවෙන විට මනුසත්තු පමණක් නොව සියලු සතුන් වයසට පත්වීම ද

වළක්වන්න බැහැ. නමුත් මිනිස්සු වයසට යන අතරතුර වුනත් තමන්ගේ පෙනුම ලස්සනට පවත්වාගෙන යන්න විවිධ ක්‍රම සහ ඖෂධ තිබෙනවා.ඖෂධ වගේ ම විවිධ ආහාර වර්ගත් තියෙනවා.

ආහාර වර්ග කොපමණ තිබුනත් අපි සැලකිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි: අපි කෙමෙන් කෙමෙන් වයසට යද්දි අපේ පෙනුම ලස්සනට තබාගැනීම සඳහා භාවිත කළ යුතු ආහාර වර්ග මොනව ද, එම ආහාර භාවිත කරන්නේ කෙසේ ද කියල නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම.

ඒ අවබෝධය නිවැරැදිව ලබාගන්න නම් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (MBBS, Msc, MD) වන වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න. එවිට ඔබ කෙතෙරම් වයසට පත් වුනත් ඔබගේ සිරුරෙහි පෙනුම රැකගත හැකි අන්දම පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගන්න පුළුවන්.

(සටහන | ජයසිරි අලවත්ත)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්