leader s

නව යොවුන් තරුනයකු සහ තරුණියක අතර ඇතිවන ආදරය හෙවත් ප්‍රේමය යනු ඒම දෙපළගේ ම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි.


මෙම ක්‍රියාවලිය ආරම්භ වීමේ වයස් සීමාව වයස 12 තරම් වුව ද විය හැකි ය. මා මේ අදහස ප්‍රකාශ කරන්නේ ''හතේ අපේ පොත'' අධ්‍යාපනික කෘතිය කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයට හඳුන්වා දෙන්නේ ද එම වයසේ දී වන බැවිනි.

කෙසේ වුව ද මෙබඳු වයස සීමාවක දී තරුණයකු සහ තරුණියක අතර ආදර සබඳතාවක් ඇති වීම විශාල වරදක් ලෙස දකින්නට: දෙමාපියන්, ගුරුවර ගුරුවරියන් මතු නොව සමස්ත සමාජය ම පෙලඹි සිටියි. නමුත් එය එසේ නොවිය යුතු ය.

මතු පළ වන්නේ ඒ ඇයි ද යන්න සම්බන්ධයෙන් දෙමාපියන්, ගුරුවර ගුරුවරියන් මෙන්න ම සමස්ත සමාජය ම දැනුවත් කිරීම සඳහා මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) ඉදිරිපත් කරන වීඩියෝ වැඩසටහනකි.

වැඩ සටහන මෙහෙයවු ලබන්නේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්