leader s

ලංකා කුරුඳු හෙවත් Ceylon Cinnamon යනු ලංකාවට විදේශ ආදායම් ලබාගත හැකි අගනා කුළුබඩු වර්ග අතුරින් වැදගත් ම කුළු බඩුවක් යැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර පැවසී ය.


වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේ Mr & Mrs D youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

ලංකා කුරුඳු හෙවත් Ceylon cinnamon පිළිබඳ ඔබ නොදන්නා කරුණු රාශියක් දැනගැනීම සඳහා මතු පළ වන වීඩියෝව නරඹන්න.



 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්