leader s

''ඔය මනුස්සයට කොහිල කැඳ ටිකක් හදල දුන්නා නම් ඔය අසනිපය සනීප වෙයි,'' කියල පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට වෙනත් පුද්ගලයකු පිළිබඳව කියන කතාව ඔබ අසා ඇති නේද?


ඒ වගේ ම ''අපෝ ඔය යකා හෙණ ගිනිපුක්කාරයා'' කියල කියනවත් ඇහිල ඇති නේ ද?

ඇහිල විතරක් නෙවෙයි සමහර විට ඔබ ම මේ විදියට කිසියම් පුද්ගලයකු පිළිබඳව කියල ඇති නේ ද?

අනිවාර්යයෙන් ජීවිතයේ එක දවසක් හරි ඔබ එහෙම අහල ඇති; ඒ වගේ ම කියලත් ඇති.

මිනිස්සු ඒ විදියට තවත් මිනිසෙක් පිළිබඳව කියන්නෙ ඇයි කියල ඔබ දන්නව ද...? ඒ ඇයි කියල නොදන්නවා නම් මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) කියන මේ කතාව අහන්න.

වෛද්‍ය නදී පීරිස් සමග මේ කතාවට ඒකතු වෙන්නෙ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය(MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර.

(සටහන - ජයසිරි අලවත්ත)



whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්