leader s

හම සුදු වීම සඳහා භාවිත කරන කිසිදු එන්නතක් මේ වන විට ලෝකයේ කිසිදු රටක නැතැයි වෛද්‍ය ප්‍රසන්න සී. ජයවීර පැවසී ය.

වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේ Lakvahini youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසන්න පැවසුවේ, හම සුදුවෙන්න යැයි බොහෝ අය භාවිත කරන බොහෝ එන්නත් හෝ වෙනත් ඖෂධ බොහොමයක් ලෝක සෞඛ්‍ය සංවිධානව විසින් අනුමත නොකරන ලද ඖෂධ යැයි ඔහු අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ වෛද්‍ය ප්‍රසන්න සී. ජයවීර Lakvahini youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කිවි වික්‍රමසිංහ විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්