Life
Showing page 40 of 56 (832 articles)

රට බල්ලට ගියාදෙන්' -ගුවන් විදුලියේ තහනම් වූ ගීතයක්
ගීතය ඉතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. සමාජ මතයක් ඉපැද්දවිමට වීමට හෝ ඇති මතයක් නැති කිරීමට ඊට හැකි ය.

කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය "පොට්ටු"
තුන්වැනි වරටත් සංවිධාන කළ “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” ජාතික අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස නවයුගා කුගරාජාගේ කුළුඳුල්

'ප්‍රේක්ෂා නාට්‍ය උළෙල 2021' : දෙසැම්බර් 11වන දින සිට
ටවර් හෝ රඟහල පදනම විසින් සංවිධානය කරනු ලබන 2021 ප්‍රේක්ෂා නාට්‍ය උළෙල එළඹෙන දෙසැම්බර් 11 වන දින සිට 21වන දින දක්වා සවස 03. 30 සහ

ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම් !
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දියාවෙන් පිටව යෑම වැළැක්වීමට එරට ආගමන විගමන නිලධාරීන්

සුරේඛා සමරසේනගෙන් 'හොට් චොක්ලට්'
සුරේඛා සමරසේන ගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'හොට් චොක්ලට්' දොරට වැඩීම දෙසැම්බර් 14 වැනිදා, අඟහරුවාදා පස්වරු 3.00 ට මහජන පුස්තකාල

උරග විංසතියක කුරුලු බිත්තර -(සිතා රංජනීගේ අභිනව කාව්‍ය සංග්‍රහය)
යුග දිවියක් ගෙවන කාන්තාවක් සහ පිරිමියකු යනු ම එක් ආකාරයකට තම තමන්ගේ පුද්ගලික නිදහස ස්වයං වාරණයකට ලක් කර ගත්තෝ වෙති. නමුදු මේ අතුරෙන් ද කාන්තාව යනු වඩ වඩාත් තම නිදහස අහිමි කරගත්

එයා දැන් බැඳලා - ප්‍රසන්න ජයකොඩිගෙන් ටෙලියක් !
සංසාරේ දඩයක්කාරයා, 28 , කර්ම, සංඛාරා වැනි සම්මානිත චිත්‍රපට අධ්‍යෂණය කළ ප්‍රසන්න ජයකොඩි වසර 20කට පමණ පසු නිර්මාණය කළ ටෙලි නාට්‍යයක

සිනමාවේ කාන්තාව සමරමින් CIWFF දෙසැම්බර් 6 දක්වා
සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් තුන්වැනි වරටත් සංවිධාන කෙරෙන “කොළඹ ජාත්‍යන්තර

යෙව්ගේනි ෂ්වාර්ට්ස් : සුරඟන කතාවේ දේශපාලනය අද 6ට
රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය විසින් සංවිධාන කරනු ලබන රුසියානු සාහිත්‍ය කතිකාවේ සිව්වැනි වැඩසටහන අද (28) දිනයේ දී පැවැත්වීමට

සම්මත රටාවෙන් මිදුණු ‘අන්සතු ඔබ වෙත' - ජයසිරි අලවත්ත
ප්‍රේමයයි වෛරයයි අතරේවෙනස කෙස් ගසකට සම යිබිඳුණු දා පූජාව ප්‍රේමයෙඔහුගෙ ආගම වෛරය යි

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළට චිත්‍රපට බාර ගැනේ
උතුර දකුණ යා කරමින්, මෙරට සිනමාවේ ඉදිරි ගමන් මං තහවුරු කරමින්, වාර්ෂිකව සංවිධාන කෙරෙන යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ හත්වැනි

මා දුටු 'නිමිති' - ජයසිරි අලවත්ත
‘‘නිමිති’’- මංජුල වෙඩිවර්ධනගේ දසවන කාව්‍ය සංග්‍රහයයි.

ඉන්දිකා උපමාලි 'ආච්චිට හාල් ගරයි' -අනිවාර්යයෙන් රසවිඳින්න (වීඩියෝ)
365 දවසේ ම කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා.

මතක නදිය - රෝහිත භාෂණ අබේවර්ධන
ගොරතර පීඩිතභාවයට එරෙහිව දකුණේදීත්, උතුරේත්දීත් සටන් වැද ඇදවැටුණු චතුරංග, නිශ්ශංක, ජයසීලන් සහ දිවාකරන් ඇතුළු අනන්ත වූ මිතුරන් ගැන සදානුස්මරණීය මතකය වෙනුවෙනි.

'මම අඩකුඹයි' : නැතිවූ කඩුව සොයන සිංහයා SATA වේදිකා නාට්‍ය උලෙළට
දේවින්ද වික්‍රමසිංහගේ අධ්‍යක්ෂණයක් වන “මම අඩකුඹයි” (I am Half Masted) දකුණු ආසියානු වේදිකා නාට්‍ය සංසදය (SATA) විසින් ඉදිරිපත් කරන 2021 SATA

