සාහිත්‍ය - කලා
Showing page 41 of 61 (912 articles)

‘ඩීමන් ආනන්ද යළි කියවමු’ 24දා
‘මාරක කතා චක්‍රවර්තී’ යන ජනතා සම්මානය ලත් ප්‍රවීණ ලේඛක ඩීමන් ආනන්ද සූරීන් අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කැරෙන

‘විදර්ශන සාහිත්‍ය 2024’ අත්පිටපත් තරගයේ නවකතා කෙටි ලයිස්තුව
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘නවකතා’

'මංජරී' ගී පොකුරක රූපාවලි ජනගතකරණය අද (16) සවස
අගෝස්තු 16 වැනිදා

'විදර්ශන සාහිත්‍ය 2024' අත්පිටපත් තරගයේ පරිවර්තන කෙටි ලයිස්තුව
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘පරිවර්තන’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

‘විදර්ශන සාහිත්‍ය 2024’ අත්පිටපත් තරගයේ කාව්‍ය කෙටි ලයිස්තුව මෙන්න
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කාව්‍ය’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ලෝගානන්දන්: අඳුරු කඳු පෙතකට - එළිය ගෙන එන නාට්‍යකරුවා - (විකුම් ජිතේන්ද්‍ර)
අපගේ සොයා යෑමේ නිමිත්ත වූයේ දමිළ නාට්‍යකරුවකු පසුපස ඊනියා බුද්ධි අංශ ලෙස හඳුන්වන නිල මිලිටරි ඔත්තුකරුවන් ලුහුබැඳීම හෙවත් ඔහුගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය හා කලාකරුවකු ලෙස තමන් කැමති වෘත්තියෙහි නිරත වීමේ මූලික අයිතිය උල්ලංඝනය වීම පිළිබඳ කතාවකි.

උස් හඬක් නගන ‘මගේ උස් වූ හඬින්’
රහසේ ඉගිළ පිට රට වැඳ වැටෙන්නේපෙර කළ පවට අත පුරවා ලැබෙන්නේ

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා දිගු ලයිස්තුව මෙන්න
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ නවකතා අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ : අවසන් වටය සඳහා නම් කෙරෙන ‘කෙටිකතා’ මෙන්න
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කෙටිකතා’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ලංකාවෙ සාහිත්‍ය සම්මාන පිළිබඳ විවේචනයක් තියෙනවා - ජනක ඉණිමංකඩ (වීඩියෝ)
මේ ගෙවෙමින් පවතින්නේ අගෝස්තු මාසය යි; ඉක්බිතිව එළඹෙන්නේ සැප්තැම්බර් මාසය යි.

විදර්ශන සාහිත්‍ය පරිවර්තන - ඉංග්‍රිසි දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ තරගයේ පරිවර්තන

ගීතමය සැඳෑවකට මංජරී ගෙන් ආදර ඇරයුම්!
අගෝස්තු 16 වැනිදා

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කාව්‍ය දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ කාව්‍ය අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

මට වීරයෙක් වෙන්න වුවමනා නෑ - ගාමිණී මුතුකුමාරණ (විඩියෝ)
අපේ රට සහ අපි 1948 දි නිදහස ලැබුවා යැයි පැවසුව ද සැබැවින් ම එය ඊනියා නිදහසකි.

ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත අවසන් කෘති ප්‍රසිද්ධ කෙරේ
ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන 2024’’ අවසන් වටය සඳහා නිර්දේශිත කෘති පහ ප්‍රසිද්ධියට පත් කර ඇත.

