ෆ්‍රීඩම් හබ් (Freedom hub) ස්ටුඩියෝස් මගින් මෙහෙයවන වසරේ දැවැන්තම meme තරගය සඳහා නිර්මාණශීලී memes බාරගැනීම අරඹයි.


'අනේ මංදා sri lanka' යන තේමාව යටතේ අද රටත් ජනතාවත් මුහුන දී ඇති තත්වය අළලා ඕනෑම meme එකක් මේ සඳහා නිර්මාණය කිරීමට හැකිය.

රටේ සමාජ දේශපාලන තත්වය පිළිබඳ නූතන නිදහස් විචාරයන් ලෙස memes ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

තරග කොන්දේසි හා විස්තර පහත දැක්වේ.


නිර්මාණ එවන ඔයා දැනගත යුතු කරුණු කිහිපයක්:



● නිර්මාණශීලී, විනෝදජනක හා ඔයාගෙම නිර්මාණයක් විය යුතුයි.

● මාතෘකාවට අදාළ විය යුතුයි.

● හදන Meme එක මේ දවස්වල දැනෙන සමාජ කාරණාවකට අදාළව විවේචනාත්මක හෝ විචාරාත්මක වුණාට වරදක් නැහැ.

● Meme එකෙන් කියවෙන දේ ධනාත්මක හෝ සෘණාත්මක වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ ඔයාගේ සැබෑම අදහස.

● කිසිම පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට හෝ ජනවර්ගයකට අපහාස නොවන විදියට Meme එක ඉදිරිපත් කළ යුතුයි.

● වැදගත්ම දෙය තමයි ජාතිවාදී හෝ අන්තවාදී නොවීම. එහෙම නිර්මාණ කළින් දැනුවත් කිරීමකින් තොරවම අපි ඉවත් කරනවා.

● අසභ්‍ය/ අපහාසාත්මක සහ Memes කිසිවක් තරඟය සදහා භාර ගන්නේ නැහැ.

● සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් Meme එක හදලා එවන්න පුළුවන්.


තරඟය සඳහා තෝරා ගන්නේ මෙහෙමයි:



● එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් උපරිම නිර්මාණ සංඛ්‍යාව 3යි.

● මාතෘකාවට අදාළව ඔයාගේ Meme එක එවන්න ඕනෙ mailto:This email address is being protected from spambots. You need JavaScript enabled to view it. Email ලිපිනයට.

● තෝරා ගත් සියලුම Memes විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණය යටතේ Freedom Hub Studios page එකේ පඵ කරන අතර ඒ සඳහා Vote කිරීමේ අවස්ථාව ලබා දෙනවා.

● ඔයාගේ Meme එක තෝරා ගත්තාද? නැද්ද? කියලා අපි Email මගින් දැනුම් දෙනවා



අවසන් දිනය :



●  2022 පෙබරවාරි 15 - සවස 5 වෙනකොට තරඟය සඳහා Memes එවන්න පුළුවන් කාලය අවසන් වෙනවා.



දිනන Memeවරුන්ට දෙන තෑගි මොනවාද දන්නවද?




● පළමු ස්ථානය - iPhone 12 එකක්

●  සිව්වන ස්ථානයෙන් ඉහළ අනුශූරයන් සඳහා Freedom Hub Community Membership Packages



සැළකිය යුතුයි:




●  Social Samurai Meme Competition සඳහා එක්වන ඔබගේ නිර්මාණ සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන අතර තරඟයට ඇතුළත් වන අවස්ථාවේදීම ඒ වෙනුවෙන් ඔයාගේ එකඟත්වය ලැබුණා සේ අපි සළකනවා.  

●  විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය ලෙස සැළකිය යුතු වනවා.

●  විස්තර දැනගන්න Call කරන්න 076 949 5388



එහෙනම් අනාගත Social Samuraiවරුන්ට Good Luck !

 

WhatsApp Image 2022 01 25 at 5.02.59 PM

 

Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්