leader s

අද වන විට අගමැති මහින්ද රාජපක්ෂ යම් අක්‍රිය තත්ත්වයකින් කටයුතු කරමින් සිටින බවත්,  පවතින අර්බුදකාරී තත්වය උත්සන්න වන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර අතහැර යනු ඇතැයි බැසිල්

රාජපක්ෂ ගණනය කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

එම අවස්ථාවේ රාජ්‍ය පාලනය සියතට ගැනීමට හැකිවෙතැයි ද බැසිල් රාජපක්ෂ කල්පනා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ඉන් පසුවද තව දුරටත් අමෙරිකානු උපාය මාර්ගය අනුව ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු කල්පනා කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, 'දිවයින' පුවත්පතේ අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකදීය.

නාමල් ඉදිරියට ගෙන ඒමට අගමැති මහින්ද කලයුතු වැඩකොටස ගැන ද විමල් විරවංශ මෙහිදී පෙන්වාදී ඇත.


නාමල්ව ගේන්න නම් අගමැති කළ යුතු දේ - විමල්ගෙන් උපදෙසක්


මෙරට ජනයා එකතුව බැසිල් රාජපක්ෂ පන්නා නොදැමුවහොත් ශ්‍රී ලංකාව නමින් රටක් ඉතුරු නොවන බව  විමල් විරවංශ 'සිරස' නාලිකාව සමග පැවති සාකච්ජාවක දී අවධාරණය කළේය.


රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් | Wimal Weerawansa

Leader Whats app

 

 

 

 

  

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්