leader s

දෝෂාභියෝගයක් හරහා ජනාධිපතිවරයා ඉවත් කිරීම පහසු කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බීබීසීයට පැවසුවේය.


එබැවින් දැන් කළ යුත්තේ ජනාධිපතිවරයා පළවා හැරීම බවත් ජනාධිපතිවරයා, රාජපක්ෂ පවුල සහ ආණ්ඩුව ඉවත් වීමෙන් පසු අන්තර් කාලීනව රට තුළ දේශපාලන ස්ථාවර බවක් ඇතිකර නව පාලනයක් තෝරා ගැනීමට ජනතාවට ජන වරමක් ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියේය.

''හා...දීලා බලමු වගේ භාගෙට විශ්වාස කරන්න එපා. අපිව පුර්ණ වශයෙන් විශ්වාස කරන්න. අපි විශ්වාසය බිංදොත් ඊළඟ ඡන්දෙදි ගහලා එලවන්න.'' යනුවෙන් සඳහන් කළ අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ඉතිරිපත් කරන ආර්ථික වැඩපිළිවල ගැන ද විස්තර කළේය.


Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්