leader s

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කෙරෙන 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' අද (අප්‍රේල් 21) පස්වරු 5.00 සිට 7.00 දක්වා විහාර මහා දේවි උද්‍යානය (නෙළුම් පොකුණ ඉදිරිපිට) දී

පැවැත්වේ.

මෙම සත්‍යක්‍රියාව සංවිධානය කරනු ලබන්නේ 'රැඩිකල් මැද සාමූහිකය' විසිනි.

අප්‍රේල් මස 21 වන දාට යෙදෙන මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළ රට නිර්මාණය කිරීම උදෙසා වූ කුඩා පියවරක් වශයෙන් එම සත්‍යක්‍රියාව පැවැත්වෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ සාධාරණ ඉල්ලීම් අනුව රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත් මෙහි මුලික අරමුණ වී තිබේ.

'රැඩිකල් මැද සාමූහිකය' 'සැබෑ දේශප්‍රේමී' අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මංගල සමරවීරයන් විසින් ආරම්භකළ දේශපාලන මෙහෙයුමකි.


WhatsApp Image 2022 04 20 at 8.17.29 PM

21st april new Tamil

WhatsApp Image 2022 04 21 at 8.18.33 AM


'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා 'රැඩිකල් මැද සාමූහිකය' විසින් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහිදී එහි සංවිධායකයින් මෙසේ අදහස් දැක්විය.

 

 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්