leader s

අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නැයි මහානායක හිමිවරු ඇතුළු පිරිස කළ ලෙස කළ ඉල්ලීම අනුව නිශ්චිත අවම කාලයක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු කොන්දේසි කීපයක් මත අග්‍රාමාත්‍ය ධූරය

බාර ගැනීමට එකඟත බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනපතිවරයාට ලිපියක් යවා ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වෙයි.

image 08a8c26a9c


කෙසේවුවද සජබ මන්ත්‍රීවරුන් රැසක් පවසා තිබුනේ සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේදී අගමැති ධුරය බාර නොගතයුතු බවයි.


 

Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්