leader s


දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ගමනාගමන) ගාමිණී සෙනවිරත්න  කීවේ සාමාන්‍ය පරිදි දුම්රිය ගමනාගමනයට කටයුතු යොදන

බවය.

නිර්මාණය වන උණුසුම් තත්ත්වයත් ඊට එක් හේතුවක් වී තිබේ.

කොළඹට දුම්රිය ධාවනය නොවී ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය කිරීමට පියවර ගැනීම හේතුවෙන් අද ගාල්ල දුම්රිය ස්ථානයේ  දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය. ‍

දුම්රියෙන් කොළඹ යාමට විශාල පිරිසක් පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාව කෑ කෝ ගසමින් එම ස්ථානයේ විරෝධය දැක්වූහ.

කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන ලෙස ඉහළින් උපදෙස් ලැබී ඇති බව දුම්රිය ස්ථානධිපතිවරු මේ අවස්ථාවේ නොසන්සුන් ජනතාවට කියා ඇත.

කෙසේ වුවද රැස්ව සිටි පිරිසගේ ඉල්ලීම මත විශේෂ දුම්රියක් කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු යොදන බව මේ වනවිට ස්ථානාධිපතිවරු පැවැසූහ.


Pubudu 2022.10
මහනුවර හා අනුරාධපුර දුම්රිය ස්ථානවල ද මෙවැනි උණුසුම්කාරී තත්වයක් මතුව ඇති අතර එම විරෝධය හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් හි සිට කොළඹ බලා දුම්රිය ධාවනය යලි ඇරඹි ඇතැයි වාර්තාවේ.

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්