leader s

අරගලකරුවන් පිරිසක් ජාතික රුපවාහිනියට හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට කඩා වැදීමේ සුදානමක් ඇතැයි කියමින් එහි ආරක්ෂාව සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් හා පොලිස් කණ්ඩායමක් කැඳවා ඇත.


එහෙත් අරගල භුමියේ සිටින කණ්ඩායම් පවසන්නේ රුපවාහිනියට හෝ ගුවන් විදුලියට ඇතුල්වීමේ කිසිඳු සුදානමක් නොමැති බවයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ ආරක්ෂාව පැවරී තිබූ පොලිස් ඒකකවලට එම රාජකාරීවලින් ඉවත් වන්නැයි නියෝග කොට යුද හමුදා බලඇණි සංස්ථා පරිශ්‍රයට ඇතුල් වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ආයතන සේවක පිරිස් අතර ව්‍යාකූලත්වයක් පැතිර යමින් තිබෙන බව JDS සංවිධානය (Journalists for Democracy in Sri Lanka ) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වාර්තා කර තිබේ.

 

Tweet 2022.09

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්