leader s

එළඹෙන පාපන්දු නිලවරණය සඳහා හිටපු සභාපති ජස්වර් උමාර් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු

වන ශ්‍රී රංගා නාම යෝජනා ලබා දී ඇත. ඒ, සභාපති ධූරය සඳහා ය.

ජස්වර් පාර්ශ්වයෙන් තවත් 03 දෙනකුම සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දී තිබීම විශේෂත්වයකි.

ක්‍රීඩා ඇමතිවරයා විසින් නොබෝදා ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරන ලද නව රෙගුලාසි වලට පටහැනිව ඇතැම් අය නාම යෝජනා ලබාදී ඇති බවද වාර්තා වේ.

මෙම නාම යෝජනා සඳහා නිලවරණ කමිටුව වෙත අද දිනයේ විරෝධතා 14ක් ගොනු කර ඇත. ඒ, ජස්වර් උමාර්ට එරෙහිව විරෝධතා 4ක් සහ ශ්‍රී රංගා නාම යෝජනාවට එරෙහිව විරෝධතා 11 ක් වශයෙනි.

eidksww


සබැඳි පුවත් :

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ : ක්‍රීඩා සංගම්වලට තහංචි පැනවේ!

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්