leader s

අම්පාර දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් අද තිරුක්කෝවිල් නගරයේ දී විරෝධතාවයක් පවත්වන ලදී.



රජය පිරිනැමීමට සූදානම් වන ලක්ෂ 2ක වන්දි මුදල් ප්‍රතික්ෂේප කරමින්, තම ඥාතීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් සහ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඔවුන් මෙසේ විරෝධතාවයේ නිරතවිය. 

xgg

 
මෙම විරෝධතාව වීඩියෝගත කීරීමට ආරක්ෂක අංශවලට සම්බන්ධ ඔත්තු සේවා නිලධාරීන් යොදවා තිබෙනු දක්නට ලැබිණ.

 xdgsdgr

  


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්