leader s

වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම මත සිදුකිරීමට නියමිත බදු සංශෝධන මොනවාද යන්න කඩිනමින් ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පැවසුවේ අදින් ආරම්භ වන සතිය තුළ මෙම බදු සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව පියවරක් නොගන්නේ නම් වෘත්තීයවේදීන්ගේ එකමුතුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

වෘත්තීයවේදීන් අපේක්ෂා කරන බදු සංශෝධන සම්බන්ධයෙන් මේවනවිටත් අදාළ බලධාරීන්ව ලිඛිතව දැනුවත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

වෘත්තීයවේදීන් අපේක්ෂා කරන බදු සංශෝධන සම්බන්ධයෙන් මේවනවිටත් අදාළ බලධාරීන්ව ලිඛිතව දැනුවත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

(nethnews.lk)

JW

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්