leader s

දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත.


පිළිරුවේ මූණට කල් පහරක් වැදීමෙන් එහි කොටසක් ගැලවී ගොස් ඇතැයි කියති.

කුමාරතුංග මහතාගේ පිළිරුවට හානි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දෙහිවල පොලිසියෙ නිලධාරියෙක් 'ලංකාදීප' පුවත්පතට ප්‍රකාශකර ඇත.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුවත්, මෙම හානිය සිදු කළ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

(lankadeepa.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්