leader s

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු

මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ.

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සමගි ජන බලවේග‍යේ (SJB) පස්සර ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබිය.

WhatsApp Image 2023 12 06 at 11.09.54 PM 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්