leader s

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සලිදු මල්ෂික හෙවත් කුඩු සලිදුගේ ඩුබායි හී සිට මෙරට

මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික හෙවත් පියුමා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි හීදී ඔහු අත්අඩංගුවට ගෙන අද (15) අලුයම මෙරටට රැගෙන ආ බවයි.

පසුව ඔහු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

salidu Golya 2024


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්