leader s

ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පවසන්නේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි. 

ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මකවීමෙන් ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂා කිරීම සොයා බැලීමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කර සිටියි.

WHO text
මෙම තත්වය යටතේ, මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. 

මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙස රජයේ දැනුම්දී සිටියි.

මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.
 

WhatsApp Image 2020 03 19 at 1.12.00 PM
 



සබැඳි පුවත් :
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්:

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්