රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ

(26) ජාතිය අමතද්දී රටේ ඇතැම් ස්ථානවල සැමරුම් සංවිධානය කර තිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම මත ඇතැම් නගර පුරා රතිඤ්ඤා පත්තු කරමින්, රබන් ගසමින්, කිරිබත් කමින් ජනතාව සතුට සමරමින් ගිනිකිලි සංදර්ශනය ද පැවැත්වූහ.

 මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? ජාතිය අමතමින් විමසා සිටි ජනාධිපතිවරයා, ''ඔවුන් වැරදි පාරක ගියොත් ඉන්පසු සිදුවන දේවල් වල  භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න.'' යයි ද කියා සිටියේය.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image