leader s

''එන්න අපි සංස්කෘතිකව ගනු දෙනු බේරගමු'' යයි ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඉරාජ් වීරරත්නට, ජාතික ජන බලවේගයෙන් මෙවර කොළඹට තරඟ කරන විමල් කැටිපේආරච්චි යෝජනා කර සිටියි.

සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට සංසරණය වෙමින් පවතින 'යටි හිතින් JVP ' රැප් වීඩියෝවට සටහනක් තබමින් ඔහු සිය FB පිටුවේ එබව සඳහන් කර ඇත්තේ, ඉරාජ් වීරරත්න විසින්  ‘3% ජවිපාවුන්’ නමින් යුතුව අද සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරිමට නියමිතව ඇති 'වීඩියෝවට' ප්‍රතිචාර දක්වමිනි.

'යටි හිතින් JVP ' වීඩියෝව  

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්