leader s

''ඇත්ත වශයෙන්ම කියනව නම් මේ මහත්මය විතරයි එකම පොලිස් ප්‍රකාශක මහත්මය - ඒ මහත්මය, මහත්මය, ඒ මහත්මය, ඒ මහත්මය, ඒ මහත්මය කියල ඔය කියන සැකකරුවෙක් ගැන

ගරුත්වයකින් කතා කලේ. කරුණා අම්මාන් ගැන එහෙම කතා කරේ. කරුණ ගැන ප්‍රශ්ණ කරාම එහෙම තමා කරුණාතුමාව ඇමතුවෙ. කංජිපානි මහත්මය ගැනත් එහෙම කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශයෙක් තමා අපිට ඕනෙ. හැමට ගරු කරන - එක රටක් - එක නීතීයක් - රෙස්පෙක්ට් සාර්!!...''

ඉහත දැක්වෙන්නේ 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ පලකළ සටහනකි. 

දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ හිටපු කැරළි නායකයකුව සිට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන හිටපු මහින්ද රාජපක්ෂගේ දේශපාලන සගයකු බවට පත් වූ විනයමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කල දේශපාලන ප්‍රචාරක කතාවකින් මේ දිනවල මහ මැතිවරණයකට සූදානම් වන කොළඹ දේශපාලනය උණුසුම් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් විමසු අවස්ථාවේදී ඔහු කරුණා අම්මාන් සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ ඉතාමත් ගරුසරු ඇතිවය.

Screen Shot 2020 06 23 at 3.57.44 PM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්