leader s

ලෝක වනජීවී දිනය අදට (මාර්තු 03) යෙදී තිබේ.


වනසතුන් ගැන තොරතුරු බෙදා ගැනීමට සහ උන් සංරක්ෂණය ගැන අද බොහෝ දෙන අවදානය යොමු කරති.

ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වනසත්ත්ව විශේෂ 07ක් (Top Seven Wild Sri Lanka) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ප්‍රකාශයට පත්කර තිබේ.

එම 'වනජීවී තරු හත' ඔබ හඳුනනවා ද? ක්ෂීරපායි විශේෂ හතරක්, උරග විශේෂ දෙකක් සහ එක් කුරුලු විශේෂයක් ඊට ඇතුළත් වේ.  

BBC සිංහල

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්