leader s

ශ්‍රී ලංකාවේ විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව ලෝකයේ ජනප්‍රිය කොටි පරාදීසයකි.


පැටවුන් සමග සිටින කොටි ධේනුවෝ අට දෙනෙක් මේ දිනවල දක්නට ලැබෙති.

''2018 අපි කළ පර්යේෂණයකට අනුව දැනට ආසියාවේ වැඩිම කොටි ඝනත්වය තියෙන වනාන්තරය විල්පත්තුව. මේ දිනවල ගැහැනු සතුන් අට දෙනෙක් පැටව් දාලා. මරදන්මඩුව ප්‍රදේශයේ පැටව් බිහි කළ ගැහැනු සත්ත්වයා මේ පැටව් බිහි කළ පස්වැනි අවස්ථාව. මම 2011 ඉඳලා විල්පත්තුවේ කොටි ගැන පර්යේෂණ කරනවා. නමුත් මෙහෙම දෙයක් වාර්තා වූ පළවැනි අවස්ථාව මේක'' යනුවෙන් වනජීවී පර්යේෂක කිත්සිරි ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.

විල්පත්තුවේ කොටි 313ක් පමණ ජීවත් වෙන බවට ගණන් බලා තිබේ.

 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්