leader s

කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි වාර්තාවේ.

වැවේ දුර්ගන්ධය අවම කිරීම සඳහා යෙදූ ද්‍රාවණයක් හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇති බවට සැකකරන පලව ඇත.

මීට දින 05 කට පමණ පෙර කොළඹ මහනගර සභාව විසින් යෙදවූ සේවකයින් පිරිසක් වැවට අදාළ ද්‍රාවණය මුසුකළ බවට වාර්තාවේ. 

මේ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ දක්වා තමන්ට එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබදව සොයාබැලීමක් කරන බවද ඔහු කියා සිටියේය. 

(hirunews)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්