leader s

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන මානුෂික සහ පාරිසරික විනාශය පිළිබඳව කොළඹ සමාජය නොසලකා හරින්නේ මන්දැයි නිදහස් පාරිසරික ගවේශකයකු වන එඩිසන් මේරිනාදන් විමසයි.

ඔහු මෙම විමසීම කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු විමසන්නේ ජනතාවාදී ආණ්ඩුවක් ලෙස නම් කරන වත්මන් ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් නොදෙන්නේ ඇයි ද යන්නයි.

මතු පළ වන්නේ නිදහස් පාරිසරික ගවේශකයකු වන එඩිසන් මේරිනාදන් Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Instituteහි සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසිනි.


 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්