leader s

ඒක හින්ද සම්පූර්ණ කතාව දැන්ම කියන්න බෑ.

ඒක අනිවාර්යෙන් බලන්න ඕන චිත්‍රපටියක්. පූජන කියන්නෙ සුපිරි වැඩකාරයෙක්. ජෙනා එන්නෙ චුටි කෑල්ලකට වුනාට දෙනවා රිදෙන්නම. ජගා නම් ඔය චරිතෙ දැන් සෑහෙන කාලයක ඉඳන් රගපානවනෙ. (වෙන මුහුනුවරක චරිතයක් නොකලොත් ජගාට වෙන්නෙ අපරාදයක්) ශ්‍යාම්, බිමල් දෙන්නා වුනත් තමන්ගෙ පොඩි ඉඩකඩ උපරිමෙන් පාවිච්චි කරනවා. හැමදාම යහගුණවත් චරිතවල දකින බිමල් මෙහෙම පාදඩ චරිතයක දකින එකත් මරු. ඒ මදිවට අපේ යාලු සනුහරේමත් ඉන්නවා. කාලෙකට පස්සෙ ආපහු විහග විජේසේකර සිනමාවට ඇවිත් තියෙනවා. මං හිතන්නෙ පොඩිකාලෙ දඩබිමේ දැක්කට පස්සෙ දැක්කමද කොහෙද? අනුයිකනුයිත් ඉන්නවා (එයාට තව දර්ශන කීපයක් දෙන්න තිබුනා හැබැයි)

 

father 2

ලංකාවෙ මේ දවස්වල මතුවෙන නව රැල්ල, නිර්ප්‍රභූ සිනමාවෙ තවත් පරිච්ඡේදයක් තමයි ෆාදර් කියන්නෙ. මේ සිනමාවෙ ලක්ෂණ හදුනාගැනීම වැදගත් වෙනවා. මේ සිනමාවෙ මතුවෙන වීරයා සහ අසූව දශකයේ යුක්තියේ වීරයා අතර වෙනස්කම් දිහා බැලීමත් හොඳ අභ්‍යාසයක්.

father 3

 

විශේෂයෙන්ම ෆාදර් චිත්‍රපටිය එක්ක උදයකාන්තගෙ ගිනිඅවි සහ ගිනිකෙළි පළවෙනි කොටස බලන්නම ඕනි. චිත්‍රපටියක් හදන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් අනිවා බැලිය යුතුයි. සිනමාව ගැන කතා කරන අය විශේෂයෙන් කතා කළ යුතුයි. සෙස්ස පස්සට.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්