leader s

නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ යන තේමාව යටතේ 2026 ජනවාරි 30 සිකුරාදා සවස 3.00 ට අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

 

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ අනේකාන්තවාදී නවකතාවක්- මැයින් ලේඛක සහ විචාරක කේ. කේ. සමන් කුමාර ද, දණ්ඩ ස්ත්‍රියකගේ විකුම් සැරිය මැයින් ලේඛක, විචාරක, ඉතිහාසවේදී සුජිත් අක්කරවත්ත ද, අවධාන ඌනතා අධික්‍රියාකාරී අක්‍රමිකතාව මැයින් සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු මෙන්ම ඥාණ ගවේෂකයකු වන දසුන් සමීර වීරසිංහ ද මෙහි දී අදහස් දක්වනු ඇත.

අමන්ඩා 02

 

අවේද්‍යා ගුම්නදී විසින් මෙම අවස්ථාව මෙහෙයවනු ලබයි.

මෙම කතිකාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුග්‍රහයෙනි.

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ Reding Planet ප්‍රකාශනයකි.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්