විමුක්ති ගී සහ අද නිකුත් කරන විමුක්ති ගී කෘතිය ගැන නොයෙක් අදහස් පල කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා.
කෘතියේ ගීත බොහොමයක් ඉදිරියේ දක්වා තිබෙන QR කේතය යොදාගෙන ජංගම දුරකතනය මගින් ඒ ගීතවලට සවන් දිය හැකියි.
කෘතිය අද (05) සිට ලබා ගන්නට පුළුවන්. එය කියවීමෙන් පසු ඇතැම් අය කර තිබෙන නිශේධාත්මක සටහන් ඉවත් කර ගන්නා බව මට සහතිකයි.
විමුක්ති ගී කෘතියක් ගෙන නිරවුල් මනසකින් යුතුව කියවා බලන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.
(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
මෙල්බර්න්, 2026 අප්‍රේල් 5
සබැඳි ලිපියක් :
විමුක්තියේ සිට රාජ්‍ය පරිපාලනය දක්වා: ජවිපෙ පොරොන්දුව සහ ශ්‍රී ලංකාවේ උරගා බැලීම | ලයනල් බෝපගේ








