leader s

ලංකාවෙ ගණිකා වෘත්තිය ගැන තියෙන්නෙ බොහොම පසුගාමී අදහසක්.

ඒක ගෞරවනීය වෘත්තියක්, ධනෝපායන මාර්ගයක්, නිදහස් තෝරාගැනීමක් විදිහට දකිනවා වෙනුවට අනුකම්පා කළ යුතු දෙයක්, වෙන කරන්න නැතුවට කරන දෙයක් වශයෙන් තේරුම් ගැනීම තමයි සාම්ප්‍රදායික සමාජ අදහස. ගණිකාවක් දරාගන්න අපේ සමාජයට පුරුදු කරපු ආගමික දැක්ම.

ළැම පමණක් ලොවට පෙනෙන.. ළය නොපෙනෙන ලදුනේ..
දෙනෝදහක් අතගත්තද- සැමියෙකු නැති ලඳුනේ

 

Final Poster.jpg

ඒත් ඇත්තටම මේක සදාචාරවාදී සමාජයේ බොරුව වාත්තු දැමීමක් විතරයි. ඇත්තටම මේ අනුකම්පාවාදී දැක්ම තමයි ගණිකා වෘත්තියේ යෙදෙන අයගෙ වෘත්තිය ගරුත්වය, අභිමානය සහ අයිතිවාසිකම් යටපත් කරන පීඩක අදහස වෙන්නෙත්. ඒ වෙනුවට ගණිකා වෘත්තිය යනු අන් සියලු වෘත්තීන් හා සමාන වෘත්තියක් විදිහටත්, එයට අන් වෘත්තීන් හා සමානවම ගරුත්වයක් අයිතියක් පවතින බවත් තේරුම් ගැනීම තමයි මේ වෘත්තියේ යෙදෙන කාන්තාවන් අසාධාරණ සමාජ අපවාදයෙන්, අපහාසයෙන් නිදහස් කරන එකම මග වෙන්නෙ.

බුදුන් දවස අම්බපාලිය පටන් නූතනයේ Mia Z දක්වා ඔවුන්ගේ අභිමානයේ කතාව කියවාගන්න. දුක්මුසු පටාචාරාව, කිසා ගෝතමියව පැත්තකින් තියන්න.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 14

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්