leader s

සම්මානලාභී දමිළ ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති ‘රාජද්‍රෝහී’ ලෙස ලේබල් කරමින් රේගුව විසින් රඳවා තබා ගැනීමට ගෙන ඇති පියවර සහ ඒ පිටුපස ඇති දේශපාලනය පිළිබඳව විචාරාත්මක සංවාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

“සවිචාර සංවාද” විසින් සංවිධානය කරනු ලබන මෙම කථිකාව ‘රාජද්‍රෝහී කලාව: ජාතික ආරක්ෂාව සහ ප්‍රකාශනයේ නිදහස’ යන මැයෙන් එළඹෙන මැයි 16 වැනි සෙනසුරාදා රාත්‍රී 8:00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

මෙම සංවාදය සඳහා ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ සහ රෝහිත භාෂණ අබේවර්ධන සහභාගී වීමට නියමිත අතර, තිලක් කෝදාගොඩ විසින් සංවාදය මෙහෙයවනු ලබයි. 

ජාතික ආරක්ෂාව යන ලේබලය යටතේ නිර්මාණශීලී ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම සහ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ කලාකරුවා මුහුණ දෙන අභියෝග මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වනු ඇත.


WhatsApp Image 2026 05 14 at 10.08.45

පහත සබැඳියෙන් සම්බන්ධවන්න:

https://us02web.zoom.us/j/87547299422?pwd=eKzzSb67MCUb0IsCCGbHkyNeqyvOrB.1

Meeting ID: 875 4729 9422
Passcode: 134810

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්