Feature ලොලීටා හි ඇරඹුම සුවිශේෂ ඇයි? - (කාව්‍ය තත්සර) යම්කිසි පොතක ඇරඹුම සහ අවසානය වැදගත් අංග ද්විත්වයකි. පොතක් ඇරඹෙන ආකාරය එම පොත කියැවීමට පාඨකයා හට උත්තේජනයක් සපයන වග මා විශ්වාස කරන මතය යි. Read more …