කුසුම්සිරිගේ ‘මූලාචාරි’ පාඨක ප්‍රජාව සොයා එයි
කුසුම්සිරි විජයවර්ධන විසින් රචිත නවතම ප්‍රබන්ධ කෘතිය (නවකතා) වන ‘මූලාචාරී’ පසුගියදා මරදාන දයාවංශ ජයකොඩි ප්රකාශනයක් ලෙස නිකුත් විය.

කුසුම්සිරි විජයවර්ධන විසින් රචිත නවතම ප්‍රබන්ධ කෘතිය (නවකතා) වන ‘මූලාචාරී’ පසුගියදා මරදාන දයාවංශ ජයකොඩි ප්රකාශනයක් ලෙස නිකුත් විය.
ඕනෑ ම ප්‍රබන්ධ කෘතියක් (නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා, ටෙලි නාට්‍ය වෙනත් ඕනෑ ම කලා නිර්මාණයක්) ප්‍රබන්ධ කිරීමේ දී:
2008 වසරේ දී ‘කවිය කම්බස්’’ යන මැයෙන් කාව්‍ය සංග්‍රහයක් ජනගත කළ මහේෂ් කුමාර නමැති කවියා කවියකු මතු නොව නාට්‍ය අධ්යක්ෂවරයෙකි; නාට්‍ය පරිවර්තකයෙකි.
කුමුදු කුමාරසිංහ නමැති චරිතය මීට වසර දෙක තුනකට පෙර අපි හඳුනාගෙන සිටියේ නිළියක් ලෙසිනි.
‘මාරක කතා චක්‍රවර්තී’ යන ජනතා සම්මානය ලත් ප්‍රවීණ ලේඛක ඩීමන් ආනන්ද සූරීන් අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කැරෙන
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘නවකතා’
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘පරිවර්තන’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘කාව්‍ය’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
අපගේ සොයා යෑමේ නිමිත්ත වූයේ දමිළ නාට්‍යකරුවකු පසුපස ඊනියා බුද්ධි අංශ ලෙස හඳුන්වන නිල මිලිටරි ඔත්තුකරුවන් ලුහුබැඳීම හෙවත් ඔහුගේ අදහස් ප්රකාශනයේ අයිතිය හා කලාකරුවකු ලෙස තමන් කැමති වෘත්තියෙහි නිරත වීමේ මූලික අයිතිය උල්ලංඝනය වීම පිළිබඳ කතාවකි.
රහසේ ඉගිළ පිට රට වැඳ වැටෙන්නේ
පෙර කළ පවට අත පුරවා ලැබෙන්නේ
කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අත් පිටපත් තරගයේ නවකතා අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.