'2019 ජූලි මාසේ දවසක්' ලයනල් වෙන්ඩ්ට් රඟහලට
කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ නාට්‍යවේදියෙකු වන රාජිත දිසානායක ඇගයීම හා විද්‍යාර්ථීන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමේ අරමුණින් '2019 ජූලි මාසේ දවසක්' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් ජූලි මස 12 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.






