සංකිත කවි යනු ‘ලිවිය’ නොහැකි, ‘ලියවෙන’ කවි වර්ගයක්: සුමින්ද කිත්සිරි ගුණරත්න (වීඩියෝ)
‘කෙටි කවිය’ නමැති කාව්‍ය ප්‍රවර්ගය මේ වන විට සිංහල කාව්‍ය ක්ෂේත්රය තුළ බහුල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පැවතිය ද තවත් පසෙකින් කෙටි කවිය අවප්‍රමාණයට ලක් වන තත්ත්වයක් ද දක්නට හැකි ය.






