‘පරසතුමල්’ විචාරකයන් වර්ණනා කළ තරම් හරවත් චිත්‍රපටයක් නොවෙයි - ගුණසිරි සිල්වා (වීඩියෝ)
සිනමා ක්ෂේත්රයට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් ම වෙන් වූ සිනමා පාසලක් නැත.

සිනමා ක්ෂේත්රයට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් ම වෙන් වූ සිනමා පාසලක් නැත.
නිල්... ගැඹුරු සමුදුර රළ නැගෙන තැන... නීල නිල්වන් රළ බිඳෙන තැන... හදගැස්ම මම කවියකට අමුණමි.
2024 වසරේ ආරම්භ කෙරුණු ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’’ (vidhrshana litery prize) දෙවන අදියර සඳහා නිර්මාණ (අත්පිටපත්) බාරගැනීම සහ අවසාන කිරීමේ දින වකවානු ප්‍රසිද්ධ කර ඇත.
‘‘අලේ... අන්න උඹට කියවනව නං මරු පොතක් ඇවිත් තියෙනවා...’’
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 25වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පුරා දින දහයක් කොළඹ බණ්ඩාරනායක
ජ්‍යේෂ්ඨ ඉන්දියානු මාද්‍යවේදියකු මෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයේ කැරැල්ල මුල සිට ම අපක්ෂපාතීව නිරීක්ෂණය කළ යුද විශ්ලේෂකයකු
රොහාන් ඩි සේරම්
10 වන යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙල 2024
බොහෝ කාව්‍ය රචකයින් මෙන් ම රචකාවන් ද ඔවුන් විසින් ජනගත කරනු ලබන කාව්‍ය කෘති තුළ අන්තර්ගත කරන කාව්‍ය නිර්මාණ සඳහා විවිධාකාරයේ අනුභූති පදනම් කරගනිති.
අචාර්ය උදන් ප්‍රනාන්දුගේ Not So Green pastures චිත්‍රපටය (2023) ලන්ඩනයේ දී තිරගත වූ පසු පැවති සාකච්චාවේ දී මම, මේ කතාවේ ස්ත්‍රීන් කොහොද ?