
Voice of Finland වැඩසටහන හරහා ෆින්ලන්තය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද උපේන්ද්‍රා සිරිවර්ධන නමැති ශ්‍රී ලාංකික සංගීත ශිල්පිනිය එකරැයින් ජනප්‍රියත්වයක් ලැබුවා ය.
'‘කල්පනය සහ ආශාව මගින් මූර්තිමත් කරවමින් සහ චිත්රණය කරවමින් ද, ඒකත්වය තුළ පවතින විවිධත්වයේ නියාමවලට අනුව භාෂාව හසුරුවමින් ද, සත්‍ය, සෞන්දර්ය සහ ශක්තිය පිළිබඳ සංකල්ප ප්‍රකාශ කිරීම පද්‍යය යි’’
උපේන්ද්‍රා සිරිවර්ධන ලංකාවේ විතරක් නෙවෙයි මේ වෙද්දී මුළු ලෝකෙම අවධානය ඇය වෙත යොමු වෙන්නේ The Voice of Finland හී ඇය දක්වූ දක්ෂතාවය හේතුවෙන් ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සංගමය විසින් සංවිධානය කරනු ලබන මාසික සාහිත්‍ය සම්භාෂණය ජනවාරි 29වන දින සවස 02.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ ඇම්. බී. ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ඥානසිරි පීරිස් විසින් රචිත ‘‘ලිලිපුට්’’ යොවුන් නවකතාව ජනවාරි මස 30වන දින සවස 02.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික
පුවත්පත් තීරු ලිපි රචකාවියක ද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය” කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය.
ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩිගේ අභිනව නවකතාව වන “ළෙන්ගතු පෙම් කව” දොරට වැඩුම පසුගියදා රාගම රක්තවේද හා
දෙරණ - CloseUp 2024 මියුසික් වීඩියෝ සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගෝල්ඩන් රෝස් හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවැත්වුණි.
සම්මාන ලාභී සාහිත්‍යකරුවකු වන චම්මින්ද වෙලගෙදර විසින් ප්‍රබන්ධිත නවතම කෘතිය ‘‘ස්වප්නේශ්වර’’ ජනගත කිරීම ජනවාරි 28වන දින සවස 02.45ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.