මගේ කවිවලට මාතෘකා නොදැමීම පිළිබඳව මම දැන් සතුටු වෙනවා - උදයංගනී සමරවීර (වීඩියෝ)
‘‘මම ලිවීම කරන්නෙ පුරුද්දක් සහ විනෝදාංශයක් විදියට. මම ‘නිම්නයක මඳහස’ කෘතිය ප්රකාශයට පත් කරන්නෙ ඒ අතර ලියවුණු කවි කිහිපයක් ඒකතු කරල යි. ඒක මම බොහොම කාලයක් බලාගෙන හිටපු දෙයක්.’’






