බහුචිතවාදියා : මැයි 30 දා සිට ලාංකීය ප්‍රේක්ෂාගාරයට
බිත්ති හතරෙන් ඔබ්බට - හීන ලුහු බඳින ප්‍රේම පහුරේ මිලේනියම් තරුණ්‍ය…Bahuchithawadiya බහුචිතවාදියා The Undecided

බිත්ති හතරෙන් ඔබ්බට - හීන ලුහු බඳින ප්‍රේම පහුරේ මිලේනියම් තරුණ්‍ය…Bahuchithawadiya බහුචිතවාදියා The Undecided
ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්රයට නවමු අත්දැකීමක් එක් කරමින්, මානව බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධියේ (AI) සහයෝගීතාවයෙන් රචිත ප්‍රථම නවකතාව වන "සියලුම හිමිකම් ඇවිරිනි - The Virtual Veil" එළඹෙන ජුනි මාසයේදී පාඨකයන් අතරට පැමිණීමට නියමිතයි.
තුත්මොස් සහ එයාගේ ප්‍රතිමා වැඩපළ ගැන ඊජිප්තු පැපිරස් ලේඛණ වල සඳහන් වෙන්නේ අමර්ණ යුගයේදීයි.
Kristen Stewart කියපු ගමන් ඔබට සිහිවන අනෙක් නම The Twilight Saga.
ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ සම්මානනීය සිනමා නිර්මාණයක් වන, 1978දී නිෂ්පාදිත ගැහැණු ළමයි චිත්‍රපටය, ලබන සතියේ ආරම්භ වන 78 වැනි කාන් සිනමා උළෙලේ Cannes Classics අංශය සඳහා තෝරාගෙන ඇත.
ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම සිනමා නිර්මාණය "දේවී කුසුමාසන" මැයි 15 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිත.
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්රයේ ‘සමාජ නාට්‍ය’ යනුවෙන් හැඳින්වෙන වෙනම අංගයක් තිබේ දැයි මම මීට සෑහෙන කලෙක සිට එම ක්ෂේත්රයට හා නාට්‍ය හා රංග කලාව යන විෂය පථයට සම්බන්ධ විවිධ පුද්ගලයන් වෙතින් අසා ඇත්තෙමි.
ඉලංගෝ රාමනාදන් 1983 දෙමළ මර්ධනයේ ගොදුරක්ව ඉන්දියාවට සරණාගතවුණු පවුලක කුඩා දරුවෙක්ව සිටි බව මා දැනගත්තේ ‘හරි ටීවී’ වෙනුවෙන් ලහිරු මුදලිගේ සමඟ කළ සාකච්ඡාවෙනි.
“දෙවියන් විසින් ලියූ කවි පොත ජලයයි පොතේ ඇසුරුම් කතාව මුහුද විසින් ලියා තිබේ ආරම්භක කතාව ඇදහැලෙන දියඇලි විසින් සම්පූර්ණ කර තිබේ.
ගඟ, ඇළ, වැව, දොළ, ලෙසින් පොතේ අන්තර්ගතය විහිදෙයි”
වාලම්පුරිය බලලා ඉන්න අතරෙ අහම්බෙන් ලකා ඒ ගැන කරපු ඉන්ටර්විව් එකක් බැලුව. ඒකෙ ලකා කියනවා වාලම්පුරි ෆිල්ම් එක කලේ ග්‍රාමීය නිර්ප්‍රභූ පංතියෙ හීනය ගැන කියල. ජීවිතේ කියන ගේම් එක ගහන්න ශෝර්ට් කට් හොයන උන්ගෙ කතාවයි මේ තියෙන්නෙ කියල.
කෙටි හැඳින්වීමක්