මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
දුෂණය, නින්දිත ලෙස ගැහැණු සහ කුඩා දරුවන් දුෂණය යළිත් යළි යළිත් සිද්ද වෙනවා. එතැනදී දුෂණයට ලක් වුණු වින්දිතයවම තව තවත් පීඩාවට පත් කරනල එක අනිවාර්යය ප්‍රශ්නයක් මේ සමාජය නගනවා.

දුෂණය, නින්දිත ලෙස ගැහැණු සහ කුඩා දරුවන් දුෂණය යළිත් යළි යළිත් සිද්ද වෙනවා. එතැනදී දුෂණයට ලක් වුණු වින්දිතයවම තව තවත් පීඩාවට පත් කරනල එක අනිවාර්යය ප්‍රශ්නයක් මේ සමාජය නගනවා.
‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුළු ලෝකයේම අවධානය දිනාගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි.
ප්රාදේශීයව විසිර සිටින ශිල්පීය නිපුණතාවයක් ඇති ආදි සෞන්දර්ය විද්‍යාර්ථීන් බලගැන්වීමේ මූලික අරමුණින් “සෞන්දර්ය හඬ” (කෑගල්ල දිස්ත්‍රික්) සංවිධානය විසින් පවත්වනු ලබන, චිත්‍ර කලා ප්‍රදර්ශනය සහ අලෙවි පොළ , මාර්තු 16 දින, පෙ.ව. 9.00 සිට ප.ව 5.00 දක්වා රඹුක්කන “පින්නලන්ද හෝටල්” පරිශ්‍රයේදී පැවැත්වේ.
අද ලියන්න යන්නේ විශිෂ්ට ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ගැන. ඔහුගේ නම තමයි ක්වින්ටින් ටැර්න්ටීනෝ. ඔහු උපත ලබන්නේ 1963 අවුරුද්දේ මාර්තු 23 වෙනිදා, ඇමරිකාවේ ටෙනසී කියන පළාතේ නොක්ස්විල් කියන නගරයේ. ටැරන්ටිනෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරයක්, නිෂ්පාදකයෙක්, තිර රචකයෙක් වගේම නළුවෙක් ද වෙනවා.
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා නම් සිය පුතු වෙනුවෙන් සටන් වැදුණු වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මෑණියන්ගේ කතා පුවතයි. "රාණි" නම් වූ එකී සිනමා නිර්මාණය ඇතුළු දේශීය සිනමා කර්මාන්තය ගැන "රාණි" ප්‍රදර්ශනයට පෙර අශෝක හඳගම සමග කළ කතා බහකි. ]
තමන්ගේ සිතුවම් නිරූපණයට පෙනී සිටින කාන්තාව (Muse) නැත්නම් ඔහුගේ පෙම්වතියට වැඩි ශාරීරික වේදනාවක් අත් වෙන ඉරියව් වැඩි වශයෙන් පෙනෙන තරමට පිකාසෝගේ ඒ ඒ සිතුවම් වඩාත් සාර්ථක වුණා කියන එකත් පිකාසෝ කියන්නේ පරපීඩා කාමුකත්වය හෙවත් Sadism රෝග ලක්ෂණ පෙන්වූ අයෙක් බවත් සුප්‍රසිද්ධ රහසක්.
2019 වසරේදී මුළු ලෝකයම වගේ මෙන්න මේ ප්‍රශ්නයෙන් උණුසුම් කරපු, අධික විවේචනයන්ට ලක්වුණු, අදටත් මිම්ස් (Memes) වලට බහුලව භාවිතා වෙන, ඉතාලියානු ජාතික සුප්‍රසිද්ධ කලාකරුවෙක් වෙන Maurizio Cattelan ගේ Comedian නමැති මේ කලා කෘතිය ඔබට නුපුරුදු වෙන්න බැහැ.
ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ (2024) හොඳම නළුවන් ලෙස ශානක උදාර රාජරත්න සහ මුදිත දිසානායක ද, හොඳම නිළියන් ලෙස සිළිඳු රන්වල සහ දිව්‍යශාරිකා බ්‍රිජට් බ්‍රෙන්ඩන් සම්මාන හිමිකරගත්හ.
මිල්ටන් මල්ලවාරච්චිගේ මොනාලිසා ”උපුල් නුවන් විදහා සිනාසුණා”ට, ඩාවින්සිගේ මොනාලිසා එහෙම හිනා වුණේ නැහැ. පොඩ්ඩක් විරිත්තුවා විතරයි. ඒකත් ඔබට නොපෙනෙන යමෙක් ඔබේ පිටුපස ඉන්නවා වගේ ඔබේ උරහිසට උඩින් බලලා යාන්තමට ගුප්ත විදිහට.
ලොව පුරා සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් වූ 97 වන ඔස්කාර් සම්මාන උළෙල 2025 මාර්තු 2 වන දින ලොස් ඇන්ජලීස් හි හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
සොඳුරු අනුරු අනුරුවකට සිනාවා
කොඳුර කොඳුර ඉන්නද කල්පනාවා
පඳුරු පඳුරු ගානේ මාළිමාවා
අඳුර විඳින කවියක් මම ගෙනාවා
ප්‍රියලාල් සිරිසේන විසින් රචිත ‘දෙයියන්ගෙ ඇතා’ නම් කෘතිය අප නිතර දකින නවකතාවල ස්වරූපයට වෙනස් වූ, අලුත් ම ආකාරයේ ආකෘතියක් රැගත් කෘතියක් ලෙස හැඳින්විය හැකි ය.